Tuesday, March 24, 2015

ඉංග්‍රීසියට තවත් පියවරක්...

                     පියවර තුනකින් ඉංග්‍රීසි (මෙතනින් යන්න)යන හිසින් ඔබට හඳුන්වා දුන් සරල අභ්‍යාසය ඔබ විසින් අත්හදා බලනු ලැබුවේ නම් දැන් ඔබට තවත් පියවරක් ඉදිරියට යා හැක. ඇත්ත වශයෙන්ම මා විසින් කරන ලද අත්හදා බැලීම් වලට අනූව දැකිය හැකි සරල සත්‍යක් නම් ඉංග්‍රීසි භාෂාව ලොව ඉතා පහසුවෙන් ඉගෙන ගත හැකි භාෂාවන්ගෙන් එකක් බවයි.
                            ඉංග්‍රීසි භාශාවේ ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතු අනෙකුත් කරුණු අතර ප්‍රධාන තවත් එක් මාතෘකාවක් වන්නේ ඒක වචන බහු වචන නිර්මානය වන ආකාරයි. ඉංග්‍රීසියේදී ඒක වචන බහු වචන නිර්මාණ විධි කිහිපයක් දැකිය හැකි අතර ඉන් අත්‍යාවශ්‍ය ක්‍රම කිහිපයක් පහත පරිදි වේ.

විශාලනය සඳහා පිංතූරයට කොටන්න.





 02